Monday, August 31, 2009

ආදරයට වෙලාව ඇවිත්...



ජංගම දුරකථනය ඔබෙ, නිවා දමන්න
පාවහන් යුගල ඉවතට වීසිකරන්න
බැඳපු වරලස මුදා හරින්න
සයනය මතට ගොඩ වන්න
ජනෙල් තිර මම වස්සන්නම්
සියලුම දොර අගුළු දමන්නම්
සොඳුරිය මට ඉඩදෙන්න
ඔබෙ බඳ පටිය ලිහිල් කරන්න

ආදරයට වෙලාව ඇවිත්
අපේ වතාව ඇවිත්
ඔබේ ලඟට ඇවිත්
ඉඩ දෙන්න මට ඔබව
වලාකුළෙන් එහා තිබෙන
විමානයට රැගෙන යන්න

හිතේ තියෙන සියළු දත්ත
මකා දමන්න
මාව තදින් බදා ගන්න
ඔබෙ ආශාවන්ට ඉඩ දෙන්න
බිය නොවන්න සොඳුරිය
ශල‍යකර්මය වේගවත්
මම රහසක් පවසන්නම් ඔබට
මෙය මගෙත් ප්‍රතම වතාව

ආදරයට වෙලාව ඇවිත්
අපේ වතාව ඇවිත්
ඔබේ ලඟට ඇවිත්
ඉඩ දෙන්න මට ඔබව
වලාකුළෙන් එහා තිබෙන
විමානයට රැගෙන යන්න

Saturday, August 29, 2009

The Clown wants to know




hey Mr!
do have doubts about your spouse
is it like war inside your house
can you feel the world turning
and your dreams burning

hey woman!
do you have a purpose or a mission
or you just repeat Hollywood fashion
does your daddy give you money
or you helpless bunny

hey boy!
do you believe that your smart
can you even finish what you start
were you torched in school
no your not a fool

hey mother!
do you want your son to reach so high
if he mistreat you would you cry
what if he dies, before he even try
to make you satisfy

hey preacher!
do you interpret your lord
for your own benefits and rewards
your a bold killer with a sword
a complete fraud

hey you!
what will you do if you got cancer
would you say "
I'm sorry my father
I'm sorry my mother
I'm sorry my brother
I'm sorry my sister
I was wrong, all along "

Wednesday, August 26, 2009

අවසානය...



මෙය වේ අවසානය මගෙ ප්‍රිය සොඳුරිය
මෙය වේ අවසානය මගෙ එකම සොඳුරිය
අවසානය...

අපේ ව්‍යාකූල ජීවිත වල - අපේ කාලකණ්නි ජීවිත වල
මිහිතලය මත සියල්ලකම
අවසානය
මෙයින් ගැලවීමක් නැත අපට

මින් මතු මට ඔබේ දෑස් දැකීමට නොලැබෙනු ඇත
මින් මතු මට ඔබේ සියුමැලි ස්පර්ශය නොලැබෙනු ඇත

ඔබට ඔහුව පෙනෙනවද?
සර්ප විලසින් ඇදෙන
සුදුමැලි බිත්ති කොනෙන් පහළට, සෙවනැල්ලක් සේ බසින
කළුම කළු ඇස් රතු
දිලිසෙන රළු සමක් සතු
කෙමෙන් අප දෙසට එන මාර දිව්‍ය රජුව

මෙය වේ අවසානය මගෙ ප්‍රිය සොඳුරිය
මෙය වේ අවසානය මගෙ එකම සොඳුරිය
අවසානය...

අවාසනාවන්ත ජීවිත වල - අර්ථවිරහිත ජීවිත වල
අඳුරු දෙවියන්ගෙ සම්ප්‍රාප්තියට ප්‍රථම
සමරමු මේ මොහොත අප දෙදෙන

මින් මතු මට ඔබේ පහස ලබන්නට නොලැබෙනු ඇත
මින් මතු මට ඔබේ සොඳුරු ස්වර නොඇසෙනු ඇත

ඔබට එලොව පෙනෙනවද?
එලොවෙ නිදහස
එලොවෙ අසීමිත බව
සුදු ලොගුවක් පමණක් දැරූ, හිස මුඩු කල සුදු
නන්නාඳුනනයකුගෙ අත අල්ලාගෙන වෙරළෙන්
සයුර දෙසට යන ඔබගෙ නිරුවත් පිළිරුව

මෙය වේ අවසානය මගෙ ප්‍රිය සොඳුරිය
මෙය වේ අවසානය මගෙ එකම සොඳුරිය
මෙය වේ අවසානය
මෙය වේ අවසානය
අවසානය...

---especial thanks to Jim and the Doors---

Tuesday, August 25, 2009

අපි දවසක යන්නේ නම් මිය, කුමටද මම වන්නේ බිය...



අහෝ! හරිම විහිළුවකි මේ ජීවිතය
අපි දවසක යන්නේ නම් මිය
කුමටද මම වන්නේ බිය
සොඳුරියගෙ පියයුරු ස්පර්ශ කිරිමට...

නිර්වාණය - බෞද්ධයෙකු නම් ඔබ
ස්වර්ගය - කිතුනිවෙකු නම් ඔබ
high එක - මගෙ සොඳුරිය නම් ඔබ
මේවා සොයා යාමට
ඇයි හිතෙන්නෙ මට කම්මැලි

අහෝ, හරිම අභියෝගයකි මේ ජීවිතය
අපි දවසක යන්නේ නම් මිය
කුමටද මම වන්නේ බිය
ප්රසිද්ධියෙ නිරුවත් වීමට...

ලෝකය යනු රඟ මඩලක්ය - ශේක්ස්පියර්
ලෝකය යනු බෝලයක්ය - පයිතගරස්
ලෝකය යනු ටොපියක්ය - සොඳුරිය
මට නම් බැහ වන්නට
තවත් එක සිරකරුවෙක්

අහෝ, හරිම දුෂ්කරයි මේ ජීවිතය
අපි දවසක යන්නේ නම් මිය
කුමටද මම වන්නේ බිය
සියදිවි නසා ගැනිමට...

Monday, August 24, 2009

short cut යුවතියක්...


ඇය වෙයි
අහිංසක යුවතියක් - සතුයි සිහිනයක්
වෙන්න නිළියක් - සුපිරි තරුවක්
ප්‍රශ්න රැසක් - නැත රැකියාවක්
නැත පියෙක් - හිසට වහලක්
වියපත් මවක් - නැගණියට පිළිකාවක්

සල්ලාලයන්ගෙ යුවතියක්
short cut යුවතියක්
අසරණ යුවතියක්
modern යුවතියක්

ඇය දැන්
modern යුවතියක් - short cut යුවතියක්
සල්ලාලයන්ගෙ ගොදුරක් - බඩේ දරුවෙක්
උපයයි මුදලක් - නිවසට සහනයක්
මවට ගැන කිසිවක් - නැත අවබොධයක්
නැත විකල්පයක් - උතුම් කැපකිරීමක්

සල්ලාලයන්ගෙ යුවතියක්
short cut යුවතියක්
අසරණ යුවතියක්
modern යුවතියක්


Friday, August 21, 2009

මලීන...




මලී
වයසින් වැඩිමහල් උනත්
මලී
විවාහක යුවතියක් උනත්

මලී
මම ඔබට ආදරෙයි
මම සඟලෙකු වෙයි
ඔබේ පිරුණු රුවට, මලී...

මලී
මගෙ අසල්වැසි යුවතිය
මලී
මගෙ මවගෙ මිතුරිය

මලී
මම සමහරවිට හොරෙන්
ඔබෙගේ කවුළුව තුලින්
ඔබ දෙස බලා සිටිමි, මලී...

මලී
ඔබෙ ඔය පිරුනු පියයුරු යුවල
මලී
ඔබෙ ඔය පැද්දෙන නිතඹ

මලී
මන් වගෙම තනිකමෙන්ද?
ඔබෙ පුරුෂය ඔබව කරනවද
රැයට තෘප්තිමත්, මලී ...

මලී
මාව නොදුටු ලෙස අහකබලන් නොයන්න
මලී
වරක් දෙවරක්වත් මා හා හිනැහෙන්න

මලී
හෙට උදයටත් රැකියාවට
ඔබ තනියම යනකොට
දකින්නට ලැබෙනව, මලීන ...

මලී
පාඩම් පොත දෙස බලනවිට
මලී
රාත්‍රියට නින්දට යනවිට

මලී
ඔබවමයි පෙන්නෙනෙ
ඔබ ගැනමයි සිතෙන්නෙ
මගෙ කුළුදුල් crush එක මලී...

මලී
මධ්‍යහනයෙ ස්නානය කරන අයුරු
මලී
සවසට මල්පැල නහවන අයුරු

මලී
අපේ සඳලුතලාවෙන් එබී
ඔබදෙස බලා හිඳින්නෙමි
ඇසිපිය නොහෙල, මලී...

මලී
මටත් එක අවස්ථාවක් දෙන්න
මලී
මට ආල කරන සැටි කියා දෙන්න

මලී
ඔබෙ රහස වෙන්නම් මම
ඔබෙ රූකඩය වෙන්නම් මම
මම සදා ඔබෙයි, මලී...

මලී
ඉරිද පොලට ගොසින් එන විට
මලී
ත්‍රීරෝද රථයෙන් බසින විට

මලී
නිවස තුලට රැගෙන යන්න
ඔබගෙ බඩු මල්ල
මම කරන්නම් උදවු, මලීන...

මලී
කොපමණ මගෙ සම වයසෙ කෙල්ලන්
මලී
පාසලෙදි මුනගැසුනත් මට උන්

මලී
උන් ඔයාවගෙ නැහ
මට හරියන්නෙ නැහ
ඔයා තමයි සුරඟන, මලී...

මලී
මිරිස් කුඩු ටිකක් ඉල්ලන්න
මලී
දෙහි ගෙඩියක් ඉල්ලන්න

මලී
මගෙ මව සමුවීමට
අපෙ ගෙදර දොරකඩට
එනවිට ඉන්නම් පෙර සේ, මලී...

මලී
අද රැයේදිත් මගෙ ෆැන්ටසියෙ
මලී
ඔබයි දෙවිදුව මගෙ

මලී
මම පොරොන්දු වෙන්නම්
මම කාටවත් නොකියන්නම්
අප දෙදෙන ගැන, මලී...

මලී
ඔබට දැනෙනවද මාව?
මලී
මා ගැන සිහින දකිනවද?

මලී
වෙනකෙකු වුවත් සතු
දවසක ඔබේ උයනට පිවිතුරු
මම එනව මගේ, මලී...

Thursday, August 20, 2009

Posh ගීතය...( බබයි මමයි )



බබාට ඕනනම් අඳින්න tight pants
බබාට ඕනනම් අඳින්න short skirts
බබාට ඕනනම් අඳින්න nose ring
බබාට ඕනනම් අඳින්න g-string

බබාට ඕනනම් කරන්න වරලස straight
බබාට ඕනනම් කරන්න වරලස curl
බබාට ඕනනම් කරන්න තොල්පෙති red
බබාට ඕනනම් කරන්න තොල්පෙති black

බබයි මමයි ගියා shopping spree
බබාට අරන් දුන්න Lingerie
බබා ඉල්ලන ඕන දෙයක්, අරන් දෙනව බාබගෙ daddy
බබා වෙනවනම් happy...

බබාට ඕනනම් shave කරන්න බබාගෙ legs
බබාට ඕනනම් shave කරන්න බබාගෙ bikkini line
බබාට ඕනනම් erect කරන්න බබාගෙ tits දෙක
බබාට ඕනනම් Pierce කරන්න බබාගෙ clit එක

බබාට ඕනනම් change කරන්න බබාගෙ number එක
බබාට ඕනනම් change කරන්න බබාගෙ gender එක
බබාට ඕනනම් remove කරන්න බබාගෙ pride එක
බබාට ඕනනම් remove කරන්න බබාගෙ bra එක

බබයි මමයි ගැහුව tatoo දෙකක්
බබාට හදල දුන්න milkshake එකක්
බබා ඉල්ලන ඔන දෙයක්, අරන් දෙනව බබාගෙ daddy
බබා වෙනවනම් happy...

බබාට ඕනනම් පෙන්නන්න බබාගෙ curves
බබාට ඕනනම් පෙන්නන්න බබාගෙ toys
බබාට ඕනනම් වෙන්න high
බබාට ඕනනම් කරන්න fly

බබාට ඕනනම් මට එවන්න flowers
බබාට ඕනනම් මට එවන්න money
බබා කවදාවත් යන්නෙ නෑ with another daddy
බබා කවදාවත් කරන්නෙ නෑ මාව unhappy

බබයි මමයි වගෙයි කිරියි පැණියි
බබාට මම කියන්නෙ කියල hunny
බබා ඉල්ලන ඔන දෙයක්, අරන් දෙනව බබාගෙ daddy
බබා වෙනවනම් happy...

Wednesday, August 19, 2009

කළු සුදු...( පිසාච ස්ත්‍රිය )



ඔබ සර්ප රැජිණිය විලසින්
ඇවිත් මගේ සයනයට සොරෙන්
කළු රුධිරය උරන අයුරු
දුටුවෙමි සිහිනෙන් සුදු...

ඔබගේ උද්‍යානයේ දිවෙන
වංකගිරියට ගොස් රැගෙන
මන් මුලා කරනු
දුටුවෙමි සිහිනෙන් සුදු...

මගෙ හොඳම යෙහෙළිය සමඟින්
ඔබ කාමුක විලසින්
සිප වැලඳ ගන්න අයුරු
දුටුවෙමි සිහිනෙන් සුදු...

හුදෙකලා ඇඳ මත මගේ
ඉකිබිඳින ගිටාරයේ
තත් ඔබ සිදින අයුරු
දුටුවෙමි සිහිනෙන් සුදු...

ඔබගෙ සීතල අවිය
මුදාහල ගිනියම් උණ්ඩය
මගෙ හදවත සිදුරු
කරයි සිහිනෙන් සුදු...

රජයන රැයක අන්ධකාරය
ඔබ ඔසවා මගේ ගිනියම් සිරුර
හිනැහෙමින් මිහිදන් කරන අයුරු
දුටුවෙමි සිහිනෙන් සුදු...

Friday, August 14, 2009

...කළු...BLACK...


your lying in the bed
and your head is twisted
you try to get up
but you feel like you dead

you know you have to keep healthy
be organized and exercise
your mind its too heavy
its filled up with logical lies

with the TV, your radio turned on loud
and neighbours complaining
about the sound
on the sofa, you pass out

you felt like drowning yourself
in the bath tub, but its too shallow
then you feel like drinking some poison
then it turned out to be good medicine

you just got no reason or a purpose
to keep on going on
you ask yourself, why was i even born
so dependent, so unable, so helpless like a baby

there you are in the corner sitting naked
all alone head down and arms wrapped around your legs
walls closing in, blood slowly dripping
your body is rotting and flies buzzing

you stay up through the night
with the lights turned off in the dark
you want to paint your face black
and start to listen to some heavy rock

your fed up with you phony fiends
you feel like you've been used
confused, even more misunderstood
by the times and by your parents

i just cant look at you
when your totally in black
i can tell that i cant save you
it is you, who has the ability to