Wednesday, July 29, 2009

පොලිතින් කුමරිය සහ කඩදහි කුමරා...


සුබ දවසක්! , මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕන. මේක මම ගොඩක් ඉහතදි ලියපු කුරුට්ටක් ... ඇත්තටම මම සින්හලෙන් කුරුටු ලියන්න එච්චර දක්ෂ නෑ. ඔයාලට හැකිනම්, වෙලාව තියෙනවනම් මට මේක සින්හලට ට්‍රාන්ස්ලේට් කරල දෙනවද? මම මේකෙ සින්හල ට්‍රාන්ස්ලේට් එකෙන් පොඩි සින්දුවක් හදන්නයි බලපොරුත්තු වෙන්නෙ... ට්‍රාන්ස්ලේට් එක කොමෙන්ට් එකක් විදියට දාන්න, ඔයාලට හිතට එන ඕන අදහසක් දාන්න.




Picture two people in the arms of each other

Beneath a tangerine tree, beneath the marmalade sky

Playing with love and kissing each other

It’s the paper prince and polythene princess



"Rise and shine my boy" the clock screams twice

Above the city lights, sun begins to rise

Through the cracks of shack, bright light stream

Paper prince wake up from his dream



While in the bus among cruel faces

And deceitful smiles of modern times

He drifts in to a world far from the real

And visions himself in the bed of his princess



An innocent terrorist strolling down the street

Push the trigger of a weapon of mass destruction

Burned by the flames and crushed by the heat

Paper prince is no more



Driving to a castle made out of pebble

It’s the polythene princess and paper prince

In the land of the angels where beautiful women

Sings songs about innocence and peace

Monday, July 27, 2009

බිය නොවන්න සොඳුරිය ශල්‍යකර්මය වෙගවත්...



සුමට සුදු - පියයුරු
ස්පර්ශ කරන්නට දෙනවද ?
ලොකුම ලොකු - නිතඹක් සතු
තදට හිරට ඇදල ඩෙනිම

රාත්‍රියට - ඔයාගෙ ෆැන්ටසියට
මම එන්නම් - ඔයාව සරසන්නට
ඔයාව සිපගන්නට - ඔයාව රැගෙන යන්න
වලාකුලෙන් එහා තිබෙන විමානයට

බිය නොවන්න සොඳුරිය ශල්‍යකර්මය වෙගවත්...

රෝස පාට - ඇදල යටට
එළියට පෙන්නල ලාවට
සියුමැලි මෘදු - සම මතුපිට
කොටලා සුරතල් පච්චය

රාත්‍රියට - ඔයාගෙ ෆැන්ටසියට
මම එන්නම් - ඔයාව සරසන්නට
ඔයාව සිපගන්නට - ඔයාව රැගෙන යන්න
වලාකුලෙන් එහා තිබෙන විමානයට

බිය නොවන්න සොඳුරිය ශල්‍යකර්මය වෙගවත්...
බිය නොවන්න සොඳුරිය ශල්‍යකර්මය රසවත්...