Monday, July 27, 2009

බිය නොවන්න සොඳුරිය ශල්‍යකර්මය වෙගවත්...



සුමට සුදු - පියයුරු
ස්පර්ශ කරන්නට දෙනවද ?
ලොකුම ලොකු - නිතඹක් සතු
තදට හිරට ඇදල ඩෙනිම

රාත්‍රියට - ඔයාගෙ ෆැන්ටසියට
මම එන්නම් - ඔයාව සරසන්නට
ඔයාව සිපගන්නට - ඔයාව රැගෙන යන්න
වලාකුලෙන් එහා තිබෙන විමානයට

බිය නොවන්න සොඳුරිය ශල්‍යකර්මය වෙගවත්...

රෝස පාට - ඇදල යටට
එළියට පෙන්නල ලාවට
සියුමැලි මෘදු - සම මතුපිට
කොටලා සුරතල් පච්චය

රාත්‍රියට - ඔයාගෙ ෆැන්ටසියට
මම එන්නම් - ඔයාව සරසන්නට
ඔයාව සිපගන්නට - ඔයාව රැගෙන යන්න
වලාකුලෙන් එහා තිබෙන විමානයට

බිය නොවන්න සොඳුරිය ශල්‍යකර්මය වෙගවත්...
බිය නොවන්න සොඳුරිය ශල්‍යකර්මය රසවත්...

14 comments:

  1. machan,
    elakiri...u hav good CreAtivitY!



    Ancha.....

    ReplyDelete
  2. මාර රහයි මචං.. බොක්කෙන්ම........

    ReplyDelete
  3. ඇඟ හිරිවැටිලා ගියා බොලේ..සිරාවටම..

    ReplyDelete
  4. Ela patta aathal ekak kiyawala gatta.. uni eken out unaata passe dakapu elama kawiya...

    ReplyDelete
  5. OMG! Bring back old memories."එළියට පෙන්නල ලාවට", oh.. the gateway to heaven. Sadly,loosing the interest now; You know,errr.. "දෙවේලෙ දකින කුකුලා" effect.

    ReplyDelete
  6. නියමයි මචං, සෑහෙන හොද ශෟංගාර රසයක් තියෙනව. ඉස්සරහටත් හොදින් කරගෙන පලයන්..

    ReplyDelete
  7. well....
    i found something funny on that.
    nice creation brother

    ReplyDelete
  8. මාර ආතල්, පොඩි අවුලකට තියෙන්නේ සෘජු කරනය සදහා ප්‍රමානවත් නොවීමයි.

    ReplyDelete
  9. @ rukada

    තෝ ඉතින් වැ** බැලුවත් සෘජු කරනය වෙන්නෙ නැති එකෙක්නෙ බන්...

    ReplyDelete
  10. i have done the "operation" once.
    Is it ok to do it again ???

    ReplyDelete
  11. you can get it done as many times as you want, but there is a limit. but don't be afraid to do it again...

    ReplyDelete
  12. මගෙ නම් මයිල් විතරක් නෙවෙයි සියල්ලම ඝෘජු කරණය වෙනවා :D

    ReplyDelete