Wednesday, July 29, 2009

පොලිතින් කුමරිය සහ කඩදහි කුමරා...


සුබ දවසක්! , මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕන. මේක මම ගොඩක් ඉහතදි ලියපු කුරුට්ටක් ... ඇත්තටම මම සින්හලෙන් කුරුටු ලියන්න එච්චර දක්ෂ නෑ. ඔයාලට හැකිනම්, වෙලාව තියෙනවනම් මට මේක සින්හලට ට්‍රාන්ස්ලේට් කරල දෙනවද? මම මේකෙ සින්හල ට්‍රාන්ස්ලේට් එකෙන් පොඩි සින්දුවක් හදන්නයි බලපොරුත්තු වෙන්නෙ... ට්‍රාන්ස්ලේට් එක කොමෙන්ට් එකක් විදියට දාන්න, ඔයාලට හිතට එන ඕන අදහසක් දාන්න.




Picture two people in the arms of each other

Beneath a tangerine tree, beneath the marmalade sky

Playing with love and kissing each other

It’s the paper prince and polythene princess



"Rise and shine my boy" the clock screams twice

Above the city lights, sun begins to rise

Through the cracks of shack, bright light stream

Paper prince wake up from his dream



While in the bus among cruel faces

And deceitful smiles of modern times

He drifts in to a world far from the real

And visions himself in the bed of his princess



An innocent terrorist strolling down the street

Push the trigger of a weapon of mass destruction

Burned by the flames and crushed by the heat

Paper prince is no more



Driving to a castle made out of pebble

It’s the polythene princess and paper prince

In the land of the angels where beautiful women

Sings songs about innocence and peace

4 comments:

  1. කැන්ගරින් ගහක් යට
    මාමලේඩ් අහස යට
    කරමින් ආදරෙන් කෙලිකවට
    කඩදාසි කුමාරෙකුත්
    පොලිතින් කුමරියෙකුත් ඇත

    අවදි වනු අවදි වනු
    ඔරලෝසු නාදයට
    නැගී එන දිවයුරුට
    අවදි උන කුමරාට
    දුටුව සුව සිහිනෙකුත් ඇත

    මිතුරෝ නැති බස් රියක
    සිනහ වන මුලාවක
    හැරදමා අදුරු ලොව
    සිහින සුව යහන මත
    දකී ඔහු ඇගේ වත

    ලෝකයට ගිනි තැබූ
    අහින්සක වැරදි කරු
    දැවී ඇත අළුව ඇත
    වෙන්ව ගිනි දැල් අතර
    කුමාරයා ගිහින් ඇත

    දෙව්ලෝකයට එපිට
    වැලිමාළිගයට වැද
    ගීත මැද සතුට මැද
    ඔහුත් ඇත ඇයත් ඇත
    දෙව්ලියන් ගයනු ඇත




    මේ ඔයා බලපොරොත්තු උන දේද නම් මම දන්නේ නෑ. එත් පුලුවන් විදියල කලා.
    මේක ඇත්තටම ලියන්න උදවු කලේ අවන්ත අයියා. මගේ යළුවෙක්.

    ඔයගේ අදහස් කියන්න...:)

    ReplyDelete
  2. @doly
    thanks a lot...
    it's fantastic i'm gonna use it for a song. i'll
    give you the song in the future... thankssssss again

    ReplyDelete
  3. well...al gredits goes to Avantha aiya.nyway happy to knw that u like it. you are really a fantastic & a wonderful poet. infront u m nothing .but im learing a lot from you.
    thanks again aiye

    ReplyDelete