
මලීනාවක් නොවෙයි ඇය
ලොලිටාවක් නොවෙයි ඇය
නෙෆ්රටීටියක් නොවෙයි ඇය
ගෙයිෂාවක්ද නොවෙයි ඇය
බුල්ටො ටොපි සහ මුරුක්කු ඉල්ලයි
සොඩා වතුර තිබහට බොයි
ඇය පුරුෂ භක්ෂකයි
හැබයි හරි විනෝදජනකයි
බොන්සායි වරලස සහ අක්රිය මොලය
ප්ලාස්ටික් ජල්ලි පුරවපු පියයුරු බෝල බෝලය
මගෙ මැජික් බඩුව මගෙ විකෘති ආලය
මගෙ පට්ට ආතල් පාරබල් ලොලිපොප් එක
ඇයට ඩබල් බනිසුයි මාජරිනුයි පේන්න බෑ
ඇයට හොරෙන් වෙන සල්ලාල කෙල්ලන් දෙස බල්ලන බෑ
ඇයගෙ නිතඹ බලා මුහුණෙ තතූ කියන්න බෑ
ඇයගෙ ලැම මැද්දෙන් ටීක් බෝල හලන්න බෑ
ඇයට විටෙකදි වගෙයි මොන්ගල්
නැද්ද කොහෙද ඩොන්ගල් එකෙ සිග්නල්
වගෙයි නූල කැඩිච්ච සරුන්ගල්
පාවි පාවි යන ඇතුලට ජන්ගල්
"ඇයගෙ නිතඹ බලා මුහුණෙ තතූ කියන්න බෑ"
ReplyDeleteකොහෙන්ද බං උඹට මේ අයිඩියාවල් එන්නෙ හැබෑට? :D
What a song/poem or whatever..
ReplyDeleteBt the ending is not quite good
maru machan!
ReplyDeleteඑළ කිරි කියන්නේ එලම කිරි එහෙමත් නැතිනම් බඩුම තමා. මම ආසයි බොලාගේ Style එකට. බොලාගේ කවි වල අමුතුම Style එකක් තියෙනවා. MAX
ReplyDeletewww.geethge.blogspot.com
maxxxxa.....
ReplyDeleteමේක සිරා ඕයි.... පට්ට සිරා....
ReplyDelete