Wednesday, November 18, 2009
මගේ සොඳුරිය...
සරසවිවල , පන්ති කාමරවල සහ අහස පොළොව යට
සිටිනව ආදරවන්තයින් සයුරේ වැලිකැට ගනනට
ඔවුන් දොර වසනව ආදරයේ ලින්ගිකත්වයට
යට වෙනව ධනවාදී අතුරුඵලවලට
නමුත් මගේ සොඳුරිය හොදට
දන්නව ආදරයේ නියම පාට
ඇයත් කැමතියි අත් අල්ලාගෙන සිටීමට
ආදරය යනු එපමණක් නොවන බව තේරෙනව ඇයට
දැවෙන ගිනිසිළු සහ මිදුනු අයිස් කැට
සේ විශ්වාසයි ඇයව මට
ඇය මටත් වැඩියෙන් කැමතියි සන්ගීතයට
සෑමදාම වැලන්ටයින් අපිට
විශ්වයේ විශාලත්වය තරමට
විශාලයි මගෙ සොඳුරියගේ හද වැඩියෙන් එයට
ඇයත් කැමතියි ජයග්‍රහණයෙ රසයට
උත්සහය එයට වඩා වැදගත් බව තේරෙනව ඇයට
සුදු සහ කළු අතර වෙනස කදිමට
වටහා ගන්නව ඇය හනිකට
ඇය සමහරවිට ඉඩදෙනව නිහඬතාවයට
එය ලස්සන ආභරණයකි ඇයට
රජ මාළිගයෙ කිඳුරු කුමරියට
ඉරිසියයි ඇයගෙ නපුරු සොහොයුරියන් යසට
මගේ සොඳුරියටත් දැනෙනව ඉරිසියාව ඉදහිට
රහසින් හෝ ආදරයට සැවොම කැමති බව තේරෙනව ඇයට
Subscribe to:
Post Comments (Atom)
wow........
ReplyDeletemama hugak kamati me nirmanayata Aravinda
ලස්සනයි....
ReplyDeletesex nathuwa elakiri poem ekak machan grate!
ReplyDeleteහරියට හරි කතාව.
ReplyDeleteමෙහෙමම තමා කැම්පස් කෙල්ලෝ...
පොඩ්ඩාක් ඉරිසියයි. ඒත් හොඳයි...
පද ටික නම් ලස්සනටම ඇවිල්ල මසං
/නිශාන්ත
සිරා මචං....
ReplyDeleteමටත් මේ වගේ වෙන්න පුලුවන් නම්.. එත් මං දන්නවා ඔයිට වඩා මං ආත්මාර්තකාමී.. හරීම ලස්සනයි..
ReplyDeleteits beautiful :)
ReplyDelete