Saturday, June 12, 2010

මම...


මම සොරෙක්
අහින්සක සොරෙක්
සුරතල් සොරෙක්
අවන්ක සොරෙක්

මම බොරුකාරයෙක්
මම බොරුකාරයෙක්
මීනි මරුවෙක්
මීනි මරුවෙක්

සල්ලාලයෙක්
සුරතල් සල්ලාල්යෙක්
සුපිරි සල්ලාලයෙක්
මම සල්ලාලයෙක්

මම සොරෙක් නම් ඔබ සොරෙක්
මම බොරුකාරයෙක් නම් ඔබ බොරුකාරයෙක්
මම මීනි මරුවෙක් නම් ඔබ මීනි මරුවෙක්
මම සල්ලාලයෙක් නම් ඔබ සල්ලාලයෙක්

මම සිරකරුවෙක්
අසරණ සිරකරුවෙක්
මම ළදරුවෙක්
කුඩා ළදරුවෙක්

මම මිනිසෙක්
අහින්සක මිනිසෙක්
අවන්ක මිනිසෙක්
මම මිනිසෙක්

මම ගහැණියෙක්
මම පිරිමියෙක්
මම දෙවියෙක්
මම තිරිසනෙක්
මම නිකමෙක්
මම කවියෙක්
මම කම්මැලියෙක්
මම දුප්පතෙක්
මම පොහොසතෙක්
මම විපලවවාදියෙක්
මම සොල්දාදුවෙක්
මම ගුරුවරයෙක්
මම ශිෂ්‍යයෙක්
මම මින්සෙක්
මම සොරෙක්...

4 comments:

  1. මම පිස්සෙක්
    පිස්සු හු***

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්!
    කාලෙකට පස්සෙ නේද මේ ?
    වෙනස්ම වෙනස් නිර්මාණයක් ....

    ReplyDelete