Thursday, October 8, 2009

අපිට කමක් නෑ නේද සුදූ...



සෙනසුරාද සවසට සරසවියෙ
සිමෙන්ති බන්කුවෙ - අපි අපේ පාඩුවෙ
ඉරිද උදයට පුස්තකාලයෙ
පිහිනමින් ආදරයේ - ගසක් යට උද්‍යානයෙ

කොපමණ මිනිසුන් හිටියත්
අපි දෙස හොරැහින් බැලුවත්
අපි ගැන මොනවා හිතුවත්
අපිට කමක් නෑ නේද සුදූ...

අනේ අපිට කමක් නෑ
මට ගානක් නෑ
ඇය අකමැති නෑ
ඇයට රිදෙන්නෑ

සිකුරාද දවල්ට ගාලු කොටුවෙ
කුඩයක් යට සෙවනේ - මම ඔබේ තුරුලෙ
සමහරවිට චිත්‍රපට ශාලව
තුලෙ
ෆිල්ම් එක අතරතුරෙ - ඔබ මගේ තුරුලෙ

කොපමණ කොල්ලන් හිටියත්
අපට ඉරිසිය කෙරුවත්
ඔයාගෙ නිතඹට පැණි හැලුවත්
අපිට කමක් නෑ නේද සුදූ...

අනේ අපිට කමක් නෑ
මට ගානක් නෑ
ඇය අකමැති නෑ
ඇයට රිදෙන්නෑ

3 comments:

  1. මචන් ගාලු කොටුවෙ කෙල්ලොත් එක්ක ඉන්න ඩෙන්නෑ බන් බලෙන් පොලිසියට එක්කන් යනව

    ReplyDelete
  2. මේකත් සිරා සුදූ....

    ReplyDelete
  3. lassanayi.......................i.

    ReplyDelete